English shape=
  
හැදින්වීම - Introduction
ක්‍රිස්තියන් සහෝදරයන්ගේ මධ්‍යස්ථානයෙහි (සී. එෆ්. සී.) අද එකතුවන ඇඳහිලිවන්තයන්ගේ සභාව ආරම්භවුයේ 1975 අගෝස්තු මාසේ ඉන්දියාවේදී පවුල් කීපයක් එකට එකතු වීමෙන්ය. ඔවුන් මුලින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්වීමට ඔවුන්ම තීරණයකර, ඉන් පසුව ස්වාමින් වහන්සේගේ (මතෙව් 28: 18-20) හි නියෝගයට කීකරුව ගෝලයන් බිහිකරන්න, නව උපත වැදගත් කොට ප්‍රකාශකිරීම, අභ්‍යයන්තර ජීවිතයේ ශුද්ධකම, අනොන්‍ය ප්‍රේමය, සදාචාර පවිත්‍රාවය, මුදල් පිළිබඳ අවංකකම සහ දෙවියන් වහන්සේගේ සත්‍ය අන් අය සමඟ බෙදාගැනීම, ඔවුන්ගේ ජීවිතයේ සෑම ආකාරයෙන්ම දෙවියන් වහන්සේගේ වචනය තුළ පමණක් පිහිටුවීම. දෙවියන් වහන්සේ අපිව අතීශයන් ආශිර්වාද කර ඇති බැවින්, මුළු ලෝකයටම අප ණයකරුවන් සේ හැගෙන ස්ථානයට දෙවියන් වහන්සේ අප ගෙන ආහ. ස්වාමින් වහන්සේගෙන් අප සියළු දේ නොමිලේ ලබාගත් බැවින් මෙම අඩවියේ ඇති සියළු දේද අප ඔබට නොමිලේ පිරිනමමු. අපගේ වෙබ් අඩවිය තුළ සැරිසරණ ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වේවා. අපි ඔබට සවන් දෙන්නට කැමැත්තෙමු.

තව දුරටත් කියවන්න...

"අපට ලියා දන්වන්න:" - If you have any comments or questions, please write to us: cfc@cfcindia.com
පොත් - Books
සැක් පූනන් අවුරුදු 40 ක කාලයක් පුරා සභා රෝපණ සේවය තුළ සම්බන්ධවී සිටී. ඔහු විසින් පොත් 25 ක් රචනා කර ඇත. බහුතරයක් ගැඹුරු කිතුණු ජීවිතය සම්බන්ධවේ. ඉන් බොහොමයක් භාෂා ගනණාවකට පරිවර්ථනය කර ලොව පුරා බෙදා හැර ඇත. වෛද්‍යවරියක වන “ඇනී” ඔහුගේ භාර්යාව, තරුණ කාන්තාවන්ට හා මව්වරුන් සඳහා පොත් කීපයක් ද රචනා කර ඇත.
ලිපි - ARTICLE
Special articles by Zac Poonen
මෙම පිටුව ඊමේල් කරන්න | අප සමඟ සම්බන්ධවන්න

© Copyright - Christian Fellowship Church , Bangalore. (INDIA)